දේශීය

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 22ක් එක් වෙයි

(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ  බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම පිරිස බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් බව කොරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට  බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2036කි.

Related posts

සුගතදාස ක්‍රීඩාංගණය වසා දමයි

Editor O

‘අංගෝඩා ලොක්කා’ ගේ සමීපතයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඉටුකම ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment