දේශීය

උසස්පෙළ සිසුන්ට කඩයිම් ලකුණු සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු සකස් කර අවසන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.

කඩයිම් ලකුණු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් කඩයිම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද කිරීමට සිදුව ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

Related posts

සෞඛ්‍ය නීති කඩ කළොත් යළි හුදෙකලා කරන්න සූදානම්

Mohamed Dilsad

කොතලාවල පනත පරාජය කරන්න නව ව්‍යාපාරයක්

Mohamed Dilsad

එජාප මැද කොළඹ සංවිධායක ඇප මත මුදා හැරේ

Editor O

Leave a Comment