දේශීය

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවත් ඉහළට

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

ඉන් 5 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල අය වන අතර , අනිකුත් 12 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වේ.

 

Related posts

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

රළ පහරේ සැඟව ගිය පාසල් සිසුවා

Mohamed Dilsad

රටේ ආර්ථිකය ගැන අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment