දේශීය

තවත් ආසාදිතයන් රැසක් සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3357 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

 

Related posts

සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි…

Editor O

ඇඳිරි නීතිය පිළිබඳ නවතම තීරණය

Mohamed Dilsad

පළාත් පාලන සභික ගණන අඩකින් අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment