දේශීය

පූගොඩ පොලිසියේදී තරුණයෙකු මියයාමේ සිද්ධියට 4 ක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – පූගොඩ පොලිසියේදී 21 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පූගොඩ පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අදාළ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් විමර්ශනයක්ද ක්‍රියාත්මකයි.

 

Related posts

විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්

Mohamed Dilsad

එජාප සංවත්සර සමුළුවට සහභාගිවීමේ තීරණය සජබ වෙනස් කරයි..!

Editor O

ජනපති ධුරයේ රාජකාරි ආවරණය කිරීම රනිල්ට

Mohamed Dilsad

Leave a Comment