දේශීය

කම්කරු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් [RELEASE]

(UTV | කොළඹ) – කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලු සේවා ප්‍රාදේශීය කාර්යාල මඟින් ඉටු කර ගන්නා ලෙසට කම්කරු කොමසාරිස් ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනට උද්ගතව ඇති කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් සේවාවන් ලබාගැනීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

kamm

Related posts

ශ්‍රී ලංකාවේ තත්වය ගැන අමෙරිකාව විමසිල්ලෙන්

Mohamed Dilsad

අද පාර්ලිමේන්තුවේ කටයුතු

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් ජපානයේ සහය

Mohamed Dilsad

Leave a Comment