දේශීය

පසුගිය වසර 5 තුළ ලංවිම පාඩුව බිලියන 181.5 ක්

(UTV | කොළඹ) – 2015 වර්ෂයේ සිට 2019 දක්වා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 181.5 පාඩුවක් ලැබූ බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ අනුව 2019දී පමණක් පාඩුව රුපියල් බිලියන 85.4 කි.

Related posts

හරක් කටා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

ඇමති කෙහෙළිය අත්අඩංගුවට

Mohamed Dilsad

ලබන 10 වනදාට පෙර සමෘද්ධි අත්තිකාරම් මුදල ලබා දීමට කටයුතු

Mohamed Dilsad

Leave a Comment