දේශීය

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්ට සහ ආශ්‍රිතයන්ට විශේෂ දුරකථන අංකයක්

(UTV | ගම්පහ) – මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර නොමැති මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට වහාම සම්බන්ධවන ලෙසට යුද හමුදාපතිවරයා විසින් 011 3456 548 යන දුරකථන අංකය හඳුන්වා දුන්නේය.

Related posts

මැණික්හින්න නාය යෑමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

අද පැය 5ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

විමල්ට එරෙහිව රිෂාඩ් පාස්කු කොමිසම හමුවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment