දේශීය

දිස්ත්‍රික්ක කීපයකින් තවත් කොවිඩ් ආසාදිතයන් 16 දෙනෙක්

(UTV | කොවිඩ් 19) – නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක ප්‍රදේශවලට අමතරව දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු දින දෙකකට පෙර කළ පරීක්ෂණවලින් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Related posts

මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වේ

Mohamed Dilsad

විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

Leave a Comment