දේශීය

පොලිස් ඇඳිරි නීතිය කඩකළ 79ක් අත්අඩංගුවට

(UTV |ගම්පහ) – ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17 ක් ආශ්‍රිතව මේ වනවිට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 79 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

මේ වනවිට යතුරු පැදි 18ක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

ඉන්දියාවට ගොස් සිටි නාවික හමුදා සාමාජිකයන් 10 දෙනෙකු දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ගේ නිවසට අල්ලස් කොමිෂමේ නිලධාරීන් ගිහින් නෑ …!

Editor O

ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේදී මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment