දේශීය

කොරෝනා රෝගීන් ගණන යළි ඉහළි යයි

(UTV |ගම්පහ) – කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 124 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි.

යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 832 ක් වන බවයි .

Related posts

මුහුදෙන් ගෙන ආ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

Mohamed Dilsad

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයත් හෙට වර්ජනයකට සූදානම්

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment