දේශීය

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි

(UTV |ගම්පහ) – කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි.

යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 708 ක් වන බවයි .

Related posts

දේශපාලන පලිගැනීම්වලට අදාළව පැමිණිලි 263 ක්

Mohamed Dilsad

මහර මියගිය රැඳවියන් 11 දෙනාගේම මෘත ශරීර හදුනාගැනේ

Mohamed Dilsad

නළ ජලය ගැන බය හිතෙන හෙළිදරව්වක්

Editor O

Leave a Comment