දේශීය

නැවත දැනුම් දෙන තුරු දුම්රිය නොනවත්වන ස්ථාන මෙන්න

(UTV| ගම්පහ) – ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර පිහිටි සියලු දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙනතුරු දුම්රිය නොනවත්වන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ගම්පහ, දාරළුව, බෙම්මුල්ල, මගලෙගොඩ,හීන්දෙණිය පට්ටියගොඩ, වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.

කොරෝනා අවදානම සහිත ප්‍රදේශවලින් මගීන් දුම්රියට ගොඩවීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

පාස්කු වන්දිය මෛත්‍රීපාල සිරිසේන ගෙවා නිම කරයි.

Editor O

උද්ධමනය ඉහළ යයි

Mohamed Dilsad

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

Mohamed Dilsad

Leave a Comment