කලා

අනුෂ්කාගෙන් බැංග්ලෝර් කණ්ඩායමට සුභ පැතුම්

(UTV | ඉන්දියාව) – පසුගිය සඳුදා අබුඩාබිහි පැවති මුම්බායි ඉන්ඩියන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර, තිබූ පන්දුවාර විස්සයි 20 තරගයෙන් සුපිරි ජයක් ලැබීම කෝලි ප්‍රමුඛ ‘රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්’ ක්‍රීඩකයන් සමත් විය.

මේ ලැබු සුපිරි ජයග්‍රහණය වෙනුවෙන් කෝලිගේ බිරිඳ අනුෂ්කා ෂර්මා සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා කෝලිට මෙන්ම ‘බැංග්ලෝර්’ කණ්ඩායමටද සුබපතා තිබුණ බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, කෝලි මෙම තරගාවලිය පුරාම මේ වනවිට අසාර්ථක වී තිබීම විශේෂත්වයකි.

මවක් වීමට සූදානමින් සිටින අනුෂ්කා ඒ බවද මෙම සුබපැතුම් පණිවිඩය මත කෝලිගේ අසාර්ථක වීම පිළිබඳවද සඳහන් කර තිබෙනු දක්නට තිබුණි.

Related posts

සරාගී සෙලීනාගේ නවතම ඇල්බමය ලබන මස දී

Mohamed Dilsad

සෝනම් කපුර් කණගාටුවෙන්

Mohamed Dilsad

දෛවය වෙනස් කර ගත් විදීයේ ගායිකාව (VIDEO)

Mohamed Dilsad

Leave a Comment