දේශීය

දිවුලපිටියේ සිසුන් 1500ක් නිරෝධායනයේ

(UTV |ගම්පහ ) –  දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 1500කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

ඒ කෙරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ පාසැලේ සිසුන් පිරිසකි.

Related posts

පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක්

Mohamed Dilsad

ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වුණු බවට වූ සංදේශය ජනපතිට භාරදෙයි

Mohamed Dilsad

රිය අනතුරක් නිසා නුවර පාරේ වේවැල්දෙණියේ රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment