දේශීය

20ට එරෙහි පෙත්සම් විභාගය අදත්

(UTV |කොළඹ) – 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් අද (05) දිනයේත් විභාගයට ගැනේ.

ඒ හතරවන දිනටයි.

අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරීම ආරම්භ කර තිබේ.

Related posts

කඩා දැමූ ඵෙතිහාසික ගොඩනැගිල්ල පරීක්ෂා කරන කමිටුව අද කුරුණෑගලට

Mohamed Dilsad

හිටපු ජනාධිපතිට එරෙහි නඩුවකින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ඉවත් වෙයි.

Editor O

දිස්ත්‍රික් 08 ක වසම් 28 ක් හුදෙකලා භාවයෙන් මුදා හරී

Mohamed Dilsad

Leave a Comment