දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සතියක් වසයි

(UTV |ගම්පහ ) – ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට (05) සිට වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එළඹෙන සිකුරාදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පසැල් සහ උපකාරක පංති වසා තැබීමට තීරණය කර තිබේ.

Related posts

පාසල්වල පළමු වාරය ඇරඹේ | එක සහ හය ශ්‍රේණි ඇරඹීම පසුවට

Editor O

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

තත්ත්වයෙන් බාල කහ නිෂ්පාදනය කළ ස්ථානයක් කොටුකර ගනී

Mohamed Dilsad

Leave a Comment