දේශීය

කොල්ලුපිටියේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 4 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකුට පිහියෙන් ඇන පස්වන මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කිරීමේ සිද්ධියට හා කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් පිරිස අතර කාන්තාවක් ද සිටින බව පොලිසිය පවසයි.

මොවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට

Editor O

මිරිහාන විරෝධතාකරුවන් අතර අන්තවාදීන්.. – ජනපති මාධ්‍ය අංශය

Mohamed Dilsad

කප්රුක සමාගම 2024ට සාපේක්ෂව 94%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Editor O

Leave a Comment