කලාදේශීය

ප්‍රවීණ රංගධර ටෙනිසන් කුරේ මහතා අවසන් ගමන් යයි

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත, ප්‍රවීණ හාස්‍යෝත්පාදක රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකරනු ලැබීය.

ඒ, මොරටුව, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදීයි.

මිය යන විට 68 වන වියෙහි පසුවූ ඔහු, සිනමා පට 150 කට පමණ රංගන දායකත්යවය ලබාදී තිබේ.

රංගන ශිල්පියෙකු, තිර රචකයෙකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස ටෙනිසන් කුරේ මහතා මෙරට සිනමාවට සිදුකළ සේවාව ලාංකික හදවත් තුළ සදා අමරණීයය.

Related posts

ලොරියක් පිටුපසට ගැනීමේදී දුම්රියක ගැටී 7 කට තුවාල

Mohamed Dilsad

ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්

Editor O

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment