දේශීයව්‍යාපාරික

වැඩි මිලට පොල් අලෙවි කළ තවත් වෙළඳුන් පිරිසකට නඩු

(UTV |පුත්තලම) – වැඩි මිලට සහල් සහ පොල් අලෙවි කළ වෙළඳුන් 70කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගනී.

ඒ පුත්තලම දිස්ත්‍රික්කය තුළය.

ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලිවලට අනුව පසුගිය මාස දෙකක කාලය තුළ මෙම වැටලීම් සිදුකර තිබේ.

එහිදී පරීක්ෂාවට ලක් කර ඇති වෙළඳසැල් සංඛ්‍යාව 300කට අධිකය.

එහිදී වෙළදසැල් හිමියන් කිහිප දෙනෙකුට අවවාද කළ බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.

Related posts

වැලිකන්ද සහ රඹෑව සභාපතිවරුන් ධූරයෙන් තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, හිටපු ජනාධිපති රනිල් සහ විපක්ෂ නායක සජිත් හමුවෙති.

Editor O

හෙට සහ 29 සුරාසල් වසන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment