දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

(UTV |කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3377 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද දිනයේදී ඕමානයේ සිට පැමිණ තවත් ආසාදිතයන් 03 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

මෙරට සමස්ත ආසාදිතයන් අතුරින් විදේශිකයන් 22 දෙනෙකු ඇතුලු 134 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 

Related posts

කටුවාපිටිය පාරේ සැකකටයුතු පාර්සලයක්

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

කිරිපිටි මිල ගැනත් ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment