දේශීය

කුඩු අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) –  සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ  වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු අතදන්ගුවට් ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඔහු හෙරොයින් ග්‍රෑම් 21ක් සමඟින් රත්මලාන දුම්රියපොළ අසළ දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රත්මලානේ කුඩු අංජු නමැති පාතාල කල්ලි සාමාජිකයා විදේශගතව සිටින බවද වර්තාවේ.

Related posts

පැරණි සමාගමටම ඩීසල් ඇණවුමේ ටෙන්ඩරය දෙයි.

Editor O

කොවිඩ් මරණ 5ක් – තුනක් ම ගම්පහ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

ඉන්ධන නොලැබුණහොත් සිකුරාදා සිට බස් නැහැ

Mohamed Dilsad

Leave a Comment