දේශීය

මත්පෙති, කොකේන් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – මත්පෙති 8000 ක් සමග සැකකරුවකු මට්ටක්කුලියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පිරිවෙන පාරේ කානුවක දමාගෙස් තිබූ පාර්සලයක් ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සොයා ගත බව පොලීසය පැවසුවේය.

එහි තිබී 9mm ජීව උන්ඩ 50 බැගින් අඩංගු පෙට්ටි 02 ක් ,බෝර 12 ජීව උන්ඩ 04ක් සොයා ගැනුණි.

මේ අතර කොකේන් ග්රෑම් 36 ක් සමග සැකකරුවකු පරන යොන් වීදියේ දී බොරැල්ල පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මදන මෝදක කිලෝ 02 ක් සමග පුද්ගලයෙක් තෙබුවන දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසය පවසයි.

Related posts

රන්ජන් වෙනුවට මාන්නප්පෙරුමගේ නම මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

නැවත දැනුම් දෙනතුරු ලාහෝරයට ගුවන් ගමන් නැහැ – ශ්‍රී ලංකන් ගුවන් සේවය

Editor O

Leave a Comment