ක්‍රීඩා

මෙවර සර්ෆින් ජාතික ශුරතාවලිය හෙට සහ අනිද්දා

(UTV | ගාල්ල) – 2020 සර්ෆින් හෙවත්, රළ මත ලිස්සායාම  ජාතික ශුරතාවලිය හා නිදහස් තරගාවලිය මේ මස 26, 27 යන දිනවල ආරුගම්බේ හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාතික තරගාවලිය 2018 වසරේ සිට ආරම්හ වූ අතර ,සෑම වසරකම අවසන් තරගාවලිය අරුගම්බේ හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ රැදී සිටින විදේශිකයන් මෙවර නිදහස් තරගාවලියට එක්වන බව සර්ෆින් සභාපති ශිරාන් උක්වත්ත සඳහන් කරයි.

Related posts

ආසියානු කුසලානයේ ප්‍රබල අභියෝගය ගැන බංගලාදේශ ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ්

Mohamed Dilsad

අභ්‍යන්තර මත ගැටුම් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment