දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV | වැලිගම) –  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වන සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය වැලිගම දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝශයකට ලක්වීම ඊට හේතුවයි.

මේ හේතුවෙන් මාතර සිට මරදාන දක්වා ධාවනය වන රුහුණු කුමාරි දුම්රියද ප්‍රමාද වන බව දැනුම් දෙයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට වෙන්න යන දේ

Editor O

ඖෂධ හිඟයක් ඇතිවීමේ අවධානමක් ගැන වෛද්‍ය චමල් සංජීව අනාවරණය කරයි.

Editor O

Yuan Wang 5 නෞකාව අද පිටත්වෙයි

Mohamed Dilsad

Leave a Comment