විදෙස්

සය මසකට පසු ටජ්මහල නැවත විවෘත වෙයි

(UTV | ඉන්දියාව) – කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මස සිට වසා දමා තිබූ ටජ්මහල් මන්දිරය නැවත විවෘත කර ඇත.

දිනකට සංචාරකයින් 5,000 කට (Online) ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ නිකුත් කිරීමට තීරණය කර ඇති අතර , එසේ ප්‍රවේශපත්‍ර ලබාගන්නා පුද්ගලයින්ව අවස්ථා දෙකකදී 2,500 බැගින් “ටජ් මහල” නැරඹීමට ඇතුළු කර ගැනීමට නියමිතය.

වසංගතය පැතිරීමට පෙර දිනකට 70,000 දහසකට ආසන්න සංචාරක පිරිසක් ටජ්මහල් නැරඹීමට පැමිණ ඇති අතර ,

මෙය ද නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන් අනුව සිදු වෙයි

ටජ්මහල් බලධාරීන් දැනුවත් කරනුයේ සැම විටම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව, “ටජ් මහල” සංචාරකයින්ට සම්පූර්ණ ලෙස විවෘත වන්නේ මාස 06 කට පසුවය

Related posts

අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ 54ක් මරුට

Mohamed Dilsad

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ක් හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට

Mohamed Dilsad

රොබට් මුගාබේගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව 14 වෙනිදා

Mohamed Dilsad

Leave a Comment