ව්‍යාපාරික

අමු කහ පරිභාජෝනයට ගන්න සුදුසු ආකාරයට සකස් කිරීමට අවධානය

(UTV |කොළඹ) – යල කන්නයේ වගා කළ ‘අමු කහ’ පරිභෝජනයට සුදුසු පරිදි සකස් කර ගැනීම සඳහා රජයේ අවධානය යොමු වෙයි.

ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම දිස්ත්‍රික්ක මට්ටමින් ලබාදීමට අපේක්ෂා කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද මහතා පවසයි.

යල කන්නයේදී  හෙක්ටයාර 1500ක ඇති ‘අමු කහ’ වගාවෙන් මෙට්රික් ටොන් 22,500ක අස්වැන්නක් ලබාගැනීමට හැකිවනු ඇත.

Related posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තීරණයක් ගෙන නෑ -මුදල් රාජ්‍ය ඇමති

Mohamed Dilsad

ජාතික ධීවර මහා සමුළුව අදයි

Mohamed Dilsad

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අධි ඉල්ලුමක්

Editor O

Leave a Comment