දේශීය

තවත් කොරෝනා රෝගීන් පිරිසක් සුවය ලබයි

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ රෝගීන් ගණන 3,060 දක්වා ඉහළ ගොස් තිබේ.

අද පෙරවරුව වනවිට තවත් රෝගීන් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගිය බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අතර කොරෝනා ආසාදනය වූ 203 දෙනෙකු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වන විට මෙරටින් වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3276 කි.

Related posts

පොලිස් නිල නිවාසවල සිටින්නන් දැනුවත් කිරීමේ වැඩසටහනක් [RELEASE]

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment