විදෙස්

යුරෝපයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වේගවත්

(UTV |කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ යුරෝපයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වන බවට අනතුරු අඟවයි.

මේ නිසා නිරෝධායන සීමාවන් අවම කිරීම යෝග්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය අධ්‍යක්‍ෂ හෑන්ස් ක්ලූග් පෙන්වා දෙයි.

මේ අතර ඊය දිනයේ ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 96,424ක් වාර්තාවී තිබේ.

ඒ සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 52ලක්ෂය ඉක්මවා ඇත.

එමෙන්ම ඊයේ දිනයේ වාර්තාවූ මරණ 1,174ක් සමඟ ඉන්දියාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාවද 84,372 දක්වා ඉහළ ගියේය.

Related posts

තුන්වන චාල්ස් රජු බකිංහැම් මාලිගය ඉදිරිපිට රැස්ව සිටි පිරිසට ආචාර කරයි

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් විජය මල්ලයා ඇප මත මුදා හරී

Mohamed Dilsad

ඩොනල්ඞ් ට්‍රම්ප් ලන්ඩනයට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment