දේශීය

මෙරටට රැගෙන ආ කහ තොගයක් අත්අඩංගුවට

(UTV |හලාවත) – හලාවත මෝයකට ප්‍රදේශයේදී කහ කිලෝ 1000ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

මේවා මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීමට උත්සහ කර ඇති බව හෙළිව ඇත.

වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම කහ තොගය පොලිසිය වෙත භාර දීමට නියමිතය.

Related posts

මිල සූත්‍රය ක්‍රියාත්මක වූවානම් ඉන්ධන මිල රුපියල් 20 කින් අඩුවන බව හිටපු ඇමති මංගල කියයි

Mohamed Dilsad

ගිං ගගේ ජල ගැලුම් පාලනයට විද්‍යාත්මක විසඳුම් දෙන්න යයි

Editor O

පානදුර වෙරළට තල්මසුන් ගොඩ ගැසීමට හේතුව සොයාගනී

Mohamed Dilsad

Leave a Comment