දේශීය

ශානි අබේසේකර ඔක්තෝබර් 02 දක්වා රිමාන්ඩ්

(UTV | කොළඹ) – CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා ඔක්තෝබර් 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත.

ඒ, ඔහු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකරනු ලැබීය.

Related posts

කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ගතවූ දින 2 ආසාධිතයන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

ඉන්දීයාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 සිට 06 දක්වා

Editor O

Leave a Comment