විදෙස්

පිලිපීනයේ යුධ නීතිය ක්‍රියාත්මක කරයිද?

(උදයම්,පිලිපීනය) – පිලිපීනයේ යුද නීතිය පැනවීමට අවදානය යමු වෙයි .

 

ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට්ස් ප්‍රකාශ කර ඇත්තේ එරට මත්ද්‍රව්‍ය ජාවාරම උග්‍රවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට බලාපොරොත්තු වන බවයි.

 

පසුගිය මාස 6ක කාලය තුළ මත්ද්‍රව්‍ය ලබා ගත් සහ ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 6000ක් ඝාතනය කෙරුණි.

 

Related posts

යුක්රේන සටනට යන්න ඇමෙරිකානුවන් 3000ක් සූදානම්

Mohamed Dilsad

ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්

Editor O

දශක දෙකකට පසු සිංගප්පුරු කාන්තාවකට පළමුවරට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

Leave a Comment