දේශීය

එම්.කේ. සිවාජිලිංගම් අත්අඩංගුවට

(UTV | යාපනය) – ටෙලෝ සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් යාපනය, කෝපායි හිදී අත්අඩංගුවට පත්ව ඇත.

උපවාසයකදී මියගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Related posts

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

රසායන ද්‍රව්‍ය තොගයක් කඳානෙන් සොයා ගනී

Editor O

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment