දේශීය

එජාපයේ නියෝජ්‍ය නායකධූරයට රුවන් විජේවර්ධන පත්වෙයි

(UTV | කොළඹ) –එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තෝරාපත් කර ගෙන තිබේ.

ඒ, කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ අද පැවති ඡන්ද විමසීමකදීය.

නියෝජ්‍ය නායක ධුරයට ඉදිරිපත් වූ රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක් සහ රවී කරුණානායක මහතාට ඡන්ද 10ක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී හිමිව ඇත.

 

Related posts

ඇමරිකා රජයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඩොලර් මිලියන 19ක තෑග්ගක්

Editor O

අද කාලගුණය

Mohamed Dilsad

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභා පුරප්පාඩු පුරවයි

Editor O

Leave a Comment