දේශීය

මිලියනයකට අධික හෙරොයින් සමග කාන්තාවන් 3ක් අල්ලයි

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සොයාගත් බව අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

සැකකාරියන් තිදෙනා හෙට (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

‘පැය තුනකින් අල්ලස් කොමිෂම රැස්කර ලිපි ගොනු සකසා සිතාසිත් එවලා.’ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

තවත් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙක් දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම්

Editor O

Leave a Comment