දේශීය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කිරීමට අගමැතිගෙන් කමිටුවක්

(UTV | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් නව දෙනෙකුගෙන් යුත් අදාළ කමිටුවේ සභාපතීත්වය හිමිව ඇත්තේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාට ය.

මෙම කමිටු වාර්තාව සැප්තැම්බර් මස 15 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතව තිබේ.

Related posts

ශිෂ්‍යත්වයට හා උසස් පෙළට යළිත් දින නියම වෙයි

Mohamed Dilsad

බස්නාහිරින් පිටවන අයට අදත් ස්ථාන 4 කදී ඇන්ටිජන් පරීක්ෂණ

Mohamed Dilsad

අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේත් මෙරටින් 950 ඉක්මවූ ආසාදිතයන්

Mohamed Dilsad

Leave a Comment