දේශීය

රිය බලපත්‍ර වලට රුධිර පරීක්‍ෂාව අනිවාර්ය නැහැ

(UTV |කොළඹ) – මින් ඉදිරියට කිසිදු හේතුවක් මත රුධිර පරීක්ෂාවන් සැළකිල්ලට ගෙන රියදුරු බලපත්‍ර නිකුත් නොකරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රුධිර පරීක්‍ෂාවේදී දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පවතින බවට අනාවරණ වුවද එය රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට බාධාවක් නොවන බවද අමත්යවයා සඳහන් කළේය.

Related posts

මුස්ලිම් සංවිධාන 6ක තහනම ඉවතට

Mohamed Dilsad

ඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක්

Mohamed Dilsad

අභිනව අස්ගිරි අනුනාහිමිට සන්නස් පත්‍ර ප්‍රදානය අදයි

Editor O

Leave a Comment