දේශීය

තවත් ආසාදිතයින් රැසක් සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2969 ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Related posts

අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආරම්භ කෙරේ

Mohamed Dilsad

කොම්පඤ්ඤවීදිය ගුවන් පාළම ජනතා අයිතියට | ගෝඨාභය ජනාධිපති සමයේ වැඩ ආරම්භ කළ ව්‍යාපෘතියක්

Editor O

පාසල් නිල ඇඳුම් චීනයෙන්

Mohamed Dilsad

Leave a Comment