ක්‍රීඩාදේශීය

ක්‍රීඩා ශිෂ්‍යත්වධාරින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

(UTV | කොළඹ) – ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරින් ඇතුළත් කිරීම සහ ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම, පරිපාලන සහ මූල්‍ය කටයුතු මෙන්ම, ක්‍රීඩා පාසල් සංවර්ධනය පිළිබඳව ද එමගින් අධ්‍යාපන බලධාරින් දැනුවත් කර ඇත.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි මේ වනවිට පිහිටුවා ඇති ක්‍රීඩා පාසල් සංඛ්‍යාව 25 ක්.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

දුම්රිව වැඩ වර්ජනය මැද කාර්යාල දුම්රිය 15 ක් ධාවනයේ [UPDATE]

Mohamed Dilsad

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින් විවෘත වෙයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment