දේශීය

මඩ පොහොර නොමිලේ කිලෝ 50 පොහොර මිටිය 1500කට

(UTV |කොළඹ) – ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර නොමිලේ ලබාදෙන බව රජය පවසයි.

අනෙකුත් බෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර කිලෝ 50ක මිටියක් රුපියල් 1500ක මුදලකට ලබාදෙන බවත් මේ වන විට කොළඹ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ අනුව මෙම වසර තුළදී අමතර පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මෙරටට ආනයනය සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ කියා සිටියේය.

Related posts

පාසැල් සිසුවියක් ඉහල කොත්මලේ ජලාශයට පැන දිවි නසා ගනී

Mohamed Dilsad

අවශ්‍යතාවය අනුව අන්තර් පළාත් බස් සේවා සහ දුම්රිය ගමන් වාර කිහිපයක්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment