දේශීය

මැදපෙරදිග රටවල් තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් රැසක් දිවයිනට

(UTV | කොළඹ) – මැදපෙරදිග රටවල් තුනක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 664 දෙනෙකු අද (10) අලුයම කටුනායක සහ මත්තල ගුවන්තොටුපළවල් වෙත පැමිණියහ.

කටාර් හි දෝහා සිට ශ්‍රී ලාංකිකයන් 81 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට ශ්‍රී ලාංකිකයන් 293 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

සෞදි අරාබියේ රියාද් සිට එරට සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය ද අද අලුයම 4.23 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 

Related posts

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ආණ්ඩුවෙත් – විපක්ෂයෙත් අර්බුධ ගැන හිටපු ඇමති රාජිතගෙන් ප්‍රකාශයක්

Editor O

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී මියගිහින්

Editor O

Leave a Comment