විදෙස්

ඊයේ දින වැඩිම කොරෝනා රෝගීන් ගණන ඉන්දියාවෙන්

(UTV |ඉන්දියාව) – ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ඊයේ දිනය තුළ නව මරණ 1168ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 75,091ක් ලෙස සටහන් වේ.

එසේම නව ආසාදිතයින් 95,529ක් ඊයේ වාර්තාවී ඇති අතර එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 4,462,965ක් ලෙසය.

මේ අතර ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,998,432ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව 907,055ක් ලෙස දැක්වේ.

Related posts

ඇමරිකාව සහ ඉරානය යුද්ධයකට මුල පුරයි

Mohamed Dilsad

ඉතියෝපියාවේ කසළ කන්දක් නායයෑමෙන් 48 ක් මරුට

Mohamed Dilsad

වසරක් තුළ වැඩිම මෝටර් රථ සංඛ්‍යාවක් අළෙවි කළ රට බවට චීනය පත්වෙයි.

Editor O

Leave a Comment