ගොසිප්

ගව ඝාතනය තහනම්.

(UTV |කොළඹ) – මෙරට ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබේ.

අද (08) ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ගවයන් ඝාතනය නොකර ගව මස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බව වාර්තාවේ.

Related posts

පෙන්ගුයින් ට තර්ජනයක්

Mohamed Dilsad

තවත් හඬපට පරීක්‍ෂාවක්

Mohamed Dilsad

දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ජොන්ස්ටන් කියයි

Mohamed Dilsad

Leave a Comment