Trending News

තවත් කහ ජාවාරමක් හෙළිවෙයි

(UTV |කල්පිටිය) – නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබු කහ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ඒ කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ වැටලීමකදිය.

මෙහිදී කහ කිලෝග්‍රෑම් 800ක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

කහ තොගය සහ සැකකරුවන් කල්පිටිය පොලීසියට භාරදී තිබේ.

Related posts

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට

Editor O

ජින්තුපිටිය වෙඩි තැබීමෙන් අයෙක් මරුට | දරුවන් දෙදෙනෙකුටත් තුවාල

Editor O

Three die in Medawachchiya motor accident

Mohamed Dilsad

Leave a Comment