ක්‍රීඩා

බාර්සිලෝනා කණ්ඩායමෙන් තමන් ඉවත් නොවන බව මෙසී කියයි

(UTV | ආර්ජන්ටිනා) – තමා බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත්ව යෑමට ගත් තීරණය වෙනස් කළ බව සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී කියා සිටී.

ලොව වටිනාම පාපන්දු ක්‍රීඩකයා ලෙස හය වරක්ම ඔහු කිරුළු පැළඳුවහ.

තමාට බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත්ව යෑමට අවසර දෙන ලෙස ඉල්ලා පසුගිය සතියේ බාර්සිලෝනා සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නේය.

වර්තමාන ගිවිසුම අනුව මෙසීට බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත්ව යා හැක්කේ 2021 දීය.

 

Related posts

දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

ආසියානු ක්‍රිකට් – දැල්පන්දු ශූරයන් කටුනායක ගුවන්තොටුපොළට

Mohamed Dilsad

ආසියානු කුසලානය සඳහා ලසිත් තෝරා පත්කර ගැනීම පිළිබඳ ජනතා අසහස් (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment