විදෙස්

තවත් මාස 3 කට විදේශිකයන්ට ඕස්ට්‍රේලියාවට ඇතුළ්වීම තහනම්

(UTV | ඕස්ට්‍රේලියාව) – විදෙස් සංචාරකයන්ට රටට ඇතුලුවීම තහනම් කරමින් පණවා ඇති නියෝගය තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව දෙසැම්බර් 17 වනදා තෙක් එරට සංචාරය කිරීමට විදේශීය සංචාරකයන්ට අවසර හිමිවන්නේ නැත.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

 

Related posts

ඇමෙරිකාවෙන්, චීනයට සියයට 104%ක තීරුබද්දක්.

Editor O

ඉන්දීය කොරෝනා ප්‍රභේදය රටවල් 44 ක

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment