දේශීයප්‍රමුඛ පුවත 2

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට විද්වත් කමිටුවක්

(UTV | කොළඹ) – නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් පත්කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

Related posts

පස්සර බස් අනතුරේ දර්ශන [VIDEO]

Mohamed Dilsad

කැබිනට් තීරණ : නව පොලිස් මූලස්ථානය දෙහිවල අත්තිඩියේ

Mohamed Dilsad

කාර්යාල දුම්රිය කීපයක් අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment