දේශීය

පිල්ලෙයාන් ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත

(UTV |කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණෙයි.

පෙරවරු 9.45 ට පමණ ඔහු එහි පැමිණ තිබේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරද අද මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

Related posts

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02න් අවසන්

Mohamed Dilsad

රන්ජන්ගේ කට හඬ පරීක්ෂාව සඳහා නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment