දේශීය

මහරගම මාරක අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –  මහරගම නාවින්න ප්‍රදේශයේදී මෝටර් රථයක් ගසක ගැටීමෙන් පුද්ගලයන් 02 දෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

අද අලුයම 01 .45 ට පමණ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව හා තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් කල පිරිසක්.

මියගිය දෙදෙනාගේ මළ සිරුරු කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය විමර්ශණ මෙහෙයවනු ලබයි.

Related posts

යෝෂිත සහ බිරිඳ කොම්පඤ්ඤවීදිය පොලීසියට

Editor O

ජාඇළ, දඬුගම නීතිවිරෝධි මහා පරිමාණ ඉඩම් ගොඩකිරීම් ජනපති නියමයෙන් වහාම නවතා දැමීමට පියවර

Mohamed Dilsad

මාවුස්සාකැළේ සහ ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment