විදෙස්

නරේන්ද්‍ර මෝදිගේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

(UTV | ඉන්දියාව) –  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්විටර් ගිණුමට සහ පෞද්ගලික වෙබ් අඩවියට මෙන්ම ජංගම දුරකථන යෙදවුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Related posts

නේපාල පාර්ලිමේන්තුව විසුරවයි

Editor O

ශෂිකලා නටරාජන් බන්ධනාගාරගත කිරීමට සුදානම්

Mohamed Dilsad

ජපාන අගමැතිවරයා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment